ඔසප් වීම කල් දාන්න බෙහෙත් ගත්තට පස්සේ චක්රය අවුල් වෙනවද?
After tablets to delay a period, does the cycle go off?
Docter mn marry karala dan masa 5k wenawa .mage wedding ekta kalin mensas haduna nisa eka nawattagnna parmasiyen beheth gtta.ita passe dwas gank natrawela aithma sathiyak witrama eka digta mensas una.aith nikanma natara una.januarywala mta normal widiyta mensas una.eth ita passe tamath mensas un na.api pregnancyda kiyla balanna muthra test ekakuth kala.eka negative.api babek balaporottuwen inne.mekta wisadumak dennako docter
සමහරවිට හෝමෝන ඖෂධ ගැනීමෙන් පසු තාවකාලිකව ඔසප් චක්රය අක්රමවත් වෙන්න පුළුවන්. මෙයට ප්රතිකාර ගැනීමට අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?