VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor meet wanna puluwan Mona hospital akda
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Doctor mata saru kalaya soya ganne keseda..pahadili kara denna.thank u
ඔබේ ඔසප් චක්රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත වගුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/fertility.php
doctor scan eken mage dimba merima pramadai Kayala mensos 2veni dawase edara dawas 5k tablet gatta.palaweni mase harigiye natat 2veni mase dimba merima hodin tibuna. edama injectio…
නැවත නැවත ඖෂධ ලබා ගැනීමට සිදුවිය හැකියි. කිසිම ප්රතිකාර ක්රමයක් 100% සාර්ථක නැහැ.
Dr. Api daruwek balaporottuwen treatment gannawa.IUI eka parak kara.IUI magin daru pilisida geneemak kara gatha hekida?IUI kee parak kara gatha hekida?
එක් වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. වෙනත් ගැටළුවක් නොමැති නම් කිහිප වරක් IUI මගින් පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.
Mata danata daruwo 2k innawa. Mage deweni daruwata masa 7. Mata 3veni daruwath mea veddi labenna innawa. Dan masa 2 1/2. Mata 3 veni daruwa hadaganna amaru nisa daruwawa nathikaran…
එම බොහෙත් වර්ගය කුමක්දැයි නොදැන හරියටම පිළිතුරක් ලබා දීමට අපහසුයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් දරුවාට හානියක් වී නැහැ.
Dr.api marry karala dan aurudu 2k.tama babala ne.husbange sperm mortility eka adui .mage dimba moranne.treatments kala.eath tama ne.api elagata ksla yutte kumakda
මේ තත්වය අනුව ඔබට IUI වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය වෙන්න පුළුවන්. නැවත වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි එය තීරණය කල හැකි වෙන්නේ.
Docter mta me mase date hedun ne eth mage bada ridenava a ai docter
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි.
Sir mama pregnant kenek dan babata monts 6 i.week 6 idanma digatama vomiting thawamath nathara une na.dan maasa 5ka idan vomiking 1 gannawa.ethakota nm amaruwak wenne na.eth doctor…
වෛද්ය නිර්දේශ මත මේ තත්වයට ලබා ගන්නා ඖෂධ නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙතරම් කාලයක් වමනය පැවතීම අසාමාන්ය නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.