ගබ්සා කරන්න පෙති බිව්වොත් බබාට හානියක් වෙලා තියෙයිද?
Can tablets taken to end a pregnancy harm a baby that survives?
Mata danata daruwo 2k innawa. Mage deweni daruwata masa 7. Mata 3veni daruwath mea veddi labenna innawa. Dan masa 2 1/2. Mata 3 veni daruwa hadaganna amaru nisa daruwawa nathikaranna hithagena beheth pethi biwwa dan sathi 3kata kalin. Beheth biwwata passe lea pitaveemak vuna. Eth dan dawas 2kata kalin karapu skan pareekshanayakadi mage daruwa nathi vela na, thama hodin innawa kiyala kiyanawa. Man daruwa nathi karanna bepu beheth valin daruwata mokuth balapamak vela thiyenna puluwanda?
එම බොහෙත් වර්ගය කුමක්දැයි නොදැන හරියටම පිළිතුරක් ලබා දීමට අපහසුයි. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දරුවාට හානියක් වී නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?