ශුක්‍රාණු චලනය අඩු නම් ඊළඟට කරන්නේ මොකද?
Low sperm motility — what is the next treatment step?
Dr.api marry karala dan aurudu 2k.tama babala ne.husbange sperm mortility eka adui .mage dimba moranne.treatments kala.eath tama ne.api elagata ksla yutte kumakda
මේ තත්වය අනුව ඔබට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නැවත වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි එය තීරණය කල හැකි වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?