වමනේට බෙහෙත් දිගටම ගන්න එක බබාට අහිතකරද?
Is taking anti-sickness tablets for months harmful to the baby?
Sir mama pregnant kenek dan babata monts 6 i.week 6 idanma digatama vomiting thawamath nathara une na.dan maasa 5ka idan vomiking 1 gannawa.ethakota nm amaruwak wenne na.eth doctor digatama e drugs eka ganna eka babata ahitakaraida kiyala mata dana gannai awashya.
වෛද්ය නිර්දේශ මත මේ තත්වයට ලබා ගන්නා ඖෂධ නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ. නමුත් මෙතරම් කාලයක් වමනය පැවතීම අසාමාන්ය නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?