Skip to main content
ප්‍රශ්නය

IUI කී වතාවක් කරන්න පුළුවන්ද?

How many times can an IUI be done?

Dr. Api daruwek balaporottuwen treatment gannawa.IUI eka parak kara.IUI magin daru pilisida geneemak kara gatha hekida?IUI kee parak kara gatha hekida?

අසන ලද්දේ: Sa*** · වයස 30

එක් වරකදී IUI සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. වෙනත් ගැටළුවක් නොමැති නම් කිහිප වරක් IUI මගින් පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.