ඩිම්බ මෝරන බෙහෙත් දිගටම ගන්න ඕනද?
Do ovulation tablets have to be taken month after month?
doctor scan eken mage dimba merima pramadai Kayala mensos 2veni dawase edara dawas 5k tablet gatta.palaweni mase harigiye natat 2veni mase dimba merima hodin tibuna. edama injection dunna.namuth mata mensos Haduna. eka parin meya sartakavenne nadda doctor? digatama beheth ganna oneda?
නැවත නැවත ඖෂධ ලබා ගැනීමට සිදුවිය හැකියි. කිසිම ප්රතිකාර ක්රමයක් 100% සාර්ථක නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?