නම: Ma*** | වයස: 31
ගැටළුව

Doctor mata saru kalaya soya ganne keseda..pahadili kara denna.thank u

පිළිතුර


ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත වගුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)