නම: Ni*** | වයස: 32
ගැටළුව

Dr.mama marry karala 4yrs wenawa..banala na..meeta masa 8kata kalin sathi 11 misscarrage una.. eth iui babek..mama daily 140km withara bus eke travel karanawa..job ekata yanna.travel karana eka prashnayakda..

පිළිතුර


නැහැ. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබට නැවත ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)