දිනපතා බස් එකේ දුර ගමන් යාම ගැබ් ගැනීමට බාධාවක්ද?
Does long daily bus travel get in the way of conceiving?
Dr.mama marry karala 4yrs wenawa..banala na..meeta masa 8kata kalin sathi 11 misscarrage una.. eth iui babek..mama daily 140km withara bus eke travel karanawa..job ekata yanna.travel karana eka prashnayakda..
නැහැ. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබට නැවත ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?