Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමෙනි,මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර pcos රෝගය තිබියදී, cod liver oil capsule ගැනීම සුදුසුද? Omega 3 ගර්භණීභාවයට අවශ්‍ය බව මා අසා තිබේ.කුඩා මාලු වර්ග ආහාරයට ගැනීමට මැලි කමක් දක්වන නිසා එසේ cod liver oil අතිරේකව ගැනීම සුදුසුද?folic acid වලට අමතරව යකඩ පෙති වෛද්‍ය නිර්දේශයකින් තොරව ගත්තට කමක් නැද්ද?

අසන ලද්දේ: Sa*** · වයස 27 · 557 views

පිළිතුර

ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින හෝ ඖෂධ අවශ්‍ය නැහැ.