Postinor ගත්තට පස්සේ යටිබඩ දිගටම රිදෙන්නේ ඇයි?
Why the constant lower belly pain after taking Postinor?
Dr.Ada man aurudu 2kata pasu lingikawa akathu una .Pasuwa daru gam noganna postinior2 pavichchi kara.A in danta aka peththay bawitha kare.Dan mage sampurna yati bada ridenawa.Nidagena harenna awidinna amaru gathiyay.Masika osap wimedith adika lesa yatibada ridenawa.Mata meyata hethuwa pahadili karanna puluwanda.Plz
මෙය සමහර විට එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝග තත්වයක් නිසා වෙන්න පුළුවන්. පරීක්ෂාවකින් තොරව හරියටම හේතුව පැවසීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?