ප්‍රශ්නය
Dr. Mama marry kalata passe idala ema pradeshaye kesileak thiyanawa. (3 years) behet gotta. Adu ne. Cadid b gewama adu wenawa.aye 2 3 days hedenawa. Mekata solution ekak kiyanna puluwanda?
පිළිතුර
මේ සඳහා ඖෂධ පෙති භාවිතා කරන්න අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.