Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එක හොඳ නම් බඩ කුඩා වීම ප්‍රශ්නයක්ද?

If the scan is normal, is a small bump a problem?

doctor man pregnat den masa 6. 1/2 I. eth mage bada punchi baba hodata dagalanava denenava. eth hithata bayak denava. bada punchi hinda. scan ehema hodai. doctarsla mukuth kiyan ne. mata me gena denaganna puluvanda

අසන ලද්දේ: ni*** · වයස 20

ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.