වැදෑමහ ගැලවිලා සීසර් කළාට පස්සේ ආයෙත් ගැබ් ගන්නේ කවදාද?
After abruption and a caesarean, when can you conceive again?
Dear doctor
Mata 2017.2.9 placenta abruption ekak wela babawa 28weeks walin c section ekak karala gatta. Hypertension kiyala tama doctors la kiwe. Mage prashne doctor mewage situation ekakadi salakilimath wiya uthu dewal monada. Mama ilaga pregnancy ekata tawa kochchara kalayak inna oneda.
සිසේරියන් සැත්කමකින් පසු වසරක් පමණ ගැබ් ගැනිමෙන් වැලකීම සුදුසුයි. නැවත ගැබ් ගත් වහාම රුධිර පීඩනය වැනි සංකූලතා වලක්වා ගන්න ඖෂධ ආරම්භ කිරීමට අවශ්ය නිසා වෛද්ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?