ගැබ් ගත්තට පස්සේ මවු කිරි දීම නතර කරන්න ඕනද?
Should breastfeeding stop once you are pregnant again?
dr. mata dewanai baba labenna inne. dan sathi 5i. mage puthata aurudu 2 masa 7i. eya thawamth maw kiri bonawa. eka nawathwanna onada a kopamana kalekinda. nathnam digatama dunnata kamak nathda. kuse inna daruwata poshanaya madi weida. ane dr pilithurak ikmanin balaporoththu wemi.
ගර්භණී කාලයේ මවු කිරි දීම නතර කිරීම දරුවන් දෙදෙනාටම හොඳයි. මේ නිසා කුස තුල සිටින දරුවාගේ පෝෂණයට බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?