Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man badala aurudu 2i babala na vog kenek gen dimba moranna beheth gaththa mage reports normal kuwa mata dr hamadama yellow colour discharge wimak sidu wenawa eya kumakda meya daruwan labimata balapana hethuwakda pls reply

අසන ලද්දේ: ja*** · වයස 31 · 434 views

පිළිතුර

මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නම් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි.