නම: lo*** | වයස: 27
ගැටළුව

docta mata dan sathi 34 i d.2 i. babage wathura adui kiyala vog kiuwa. samaharavita welasana ganna wei kiuwa. baba wadila thiyenne dawas 5 k aduwen. eka kamak naha kiuwa. bara 2363i. *Dokta babalawa ganna aduma sathi 36 paninna onada ????? bara samanyai nam baba gaththata kamak nadda ???? wadihitiyo kiyanne 8 mase awadsnam kiyala... vog nam kiuwe 36 pannala wathura thathwe balala gamu kiyala... enjecshan ekak wida ganna kiuwa. ekak vidala paya 12 kin thawa ekak..DEXAMETHASONE meka ne docta enjecshan eka.( vog ge akuru pahadili na.) e enjecshan eken mokadda kerenne docta. ????? mata wathura wage chuuuttak yoni margen yanawa. binduwai.. e babage wathurada yanne. ??? naththam e hatida ???? obathumata godak pin karana sewawata

පිළිතුර


මෙම නික්ෂේපනය ලබා දෙන්නේ බබාගේ පෙනහළු වර්ධනය සඳහා. කලින් දරුවා බිහිවෙන විට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම වැලැක්වීමට එය උපකාරී වෙනව. වතුර ගොඩක් අඩු නම් ගර්භාෂය තුල සිටීනවිටදී ඇති අවදානමට වඩා පිටතට ගැනීමේදී දරුවාට ඇතිවෙන අවදානම අඩුයි. ඒ නිසා වතුර මට්ටම අනුව දරුවා බිහිකිරීමට සුදුසුම වෙලාව ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)