සති 36දී බබාගේ බර ග්රෑම් 2100ක් නම් අඩුද?
Is a weight of 2100 g low for a baby at 36 weeks?
Mama wenakota 36 weeks pregnant mother kenek. Mage baba 37 weeks walin gannawa kiuwa. Mata diabetic awa mage pregnancy period eke. Me wenakota babage bara 2100g kiuwa. Meka day bara thathwayakda? Me week eka iwara wenakota bara hariyawida?
මෙම බර අඩුයි. නමුත් නැවත ස්කෑන් පරීක්ෂාවකින් තොරව බර ගැන නිවැරදි නිගමනයකට එන්න අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?