කලින් සිසේරියන් කළ අයට සාමාන්‍ය ප්‍රසූතියක් අවදානම්ද?
After a caesarean, is a normal delivery risky?
docter mata dana ganna ona palaweni para sisa krapu kenekuta deweni baba normal diliver ekakata yanna puluwanda?eke awadanamak thiyenawada?
පුළුවන්. එහිදී කලින් සැත්කම සිදුකල ස්ථානයේ කැලල දුර්වල වී විවෘත වීමට අවදානමක් තිබෙන නිසා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණයි සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා යොමුවිය යුත්තේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?