Skip to main content
ප්‍රශ්නය

හැම වෙලේම ශරීරය රත් වෙන ගතිය තියෙන්නේ ඇයි?

Why does the body always feel hot, and is there a remedy?

Hema velavema body heat eken ma pavathinda hethu monavada? Nevath, sisil food gaththath mona de kalath body heat eka pavathinava. Eyata hethuva monavada? Meeta piliyamak nedda?

අසන ලද්දේ: As*** · වයස 21

බටහිර වෛද්‍ය විද්‍යාවේදී ශරීර උෂ්ණ බව රෝග තත්වයක් ලෙස සලකන්නේ නැහැ. ඉන් ඔබට හානියක් වෙන්නේ නැති නිසා ප්‍රතිකාර අවශ්‍යත් නැහැ.