නම: Di*** | වයස: 30
ගැටළුව

DOCTOR..MY FIRST BABY AGE 4 MONTHS.EYA C.-SECTION KARALA GATTE.SECOND BABY HADANNA KOPAMANA KAL BALAN SITIYA YUTHUDA...THANK YOU

පිළිතුර


කලින් සැත්කම කල දින සිට වසරකට පමණ පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)