IUI එකක් කළත් දරුවෙක් නැත්නම් කුමක් කරන්නද?
What to do if one IUI has not worked?
Mamà badala danta aurudu 2.thawama babala ne.iui akak kara.ane dr man monada karanna ona.
කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. ඔබට නැවත IUI ප්රතිකාරය මගින් ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. සමහර විට වැඩිදුර පරීක්ෂණ අවශ්ය වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?