නම: අප***� | වයස: 27
ගැටළුව

මට pcos තියනවා .doctorකිව්වා bigmet ගන්න masa දෙකක් .බබෙකු එතකොට ලැබෙනවා ද .මට බබෙකු අවශ්‍යයයි

පිළිතුර


නැහැ. මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මේ රෝග තත්වය නිසා බොහෝ දෙනෙක්ට සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු වෙන්නේ නැහැ. එය උත්තේජනය සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)