Skip to main content
ප්‍රශ්නය

PCOS වලට බිග්මෙට් මාස 2ක් ගත්තම දරුවෙක් ලැබෙයිද?

Will two months of metformin bring a baby with PCOS?

මට pcos තියනවා .doctorකිව්වා bigmet ගන්න masa දෙකක් .බබෙකු එතකොට ලැබෙනවා ද .මට බබෙකු අවශ්‍යයයි

අසන ලද්දේ: අප*** · වයස 27

නැහැ. මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. මේ රෝග තත්වය නිසා බොහෝ දෙනෙක්ට සාමාන්‍ය ලෙස ඩිම්බ මේරීම සිදු වෙන්නේ නැහැ. එය උත්තේජනය සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.