ඩිම්බ කෝෂවල වතුර ගෙඩි තියෙද්දී ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive when there are cysts in the ovaries?
mama badala aurudu dekak wenawa babala haduwe na upath palana pethi mukuthma pavichchi kale na marry kalata passe mata mensas haduna,eka amuthu wenasak una masayak gane hadenna masa,3kata sarayak wage hadenne dan masa 5kin hadunna mn docta kenek chanal kala rasika herath kiyala vog docta kenek scan ekak karahama kiuwa dimba koshe wathura gedi tiyanawa kiyala mata dana ganna o ne mehema thathweka iddi babek hitinnadda kiyala dan api babek bala poroththuwen inne mehema wathura gedi thiddi babek hitida nikamma naththan beheth monahari ganna o neda loku udauwak man godak apahasu thaweta path wela inne e wagema bayai babek hitinnathiwei kiyala babek hitida beheth mona hari ganna o neda kiyala dana ganna o ne
ඔව්. මේ තත්වය තිබියදී ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් ඒ සඳහා ඖෂධ ප්රතිකාර ගැනීමට සිදු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?