විදේශයක IUI කළොත් සාර්ථක වෙයිද?
Is IUI done in another country as successful?
මට දැනට පුතෙක් ඉන්නවා එයාට වයස 8යි එයා විවාහ වෙලා මාස 2න් ලැබෙන්න ආවා.කිසිම ගැටලුවක් වුණේ නැහැ එයාට අවුරැදු2ක් වෙනකොට තව දරැවෙක් ලැබෙන්න අවා මාසා දෙකින් බ්ලීඩ් වුණා මගේ හස්බන්ඩ් විදෙස්ගතව රැකියාව කරන්නේ එයා අවුරැද්දකට තුන් පාරක් ලංකාවට එනවා මං ලංකාවේදී ඩොක්ටර් කෙනෙක් ලගට ගියා එතනින් ඔක්කොම ටෙස්ට් කලා නෝර්මල් කිවුවා දැන් මං මගේ රැකියාවෙන් වසර 2ක් නිවාඩු ලබා හස්බන්ඩ් ලගට අවා දැන් මාස තුනක් වෙනවා ඒත් තවම හරි ගියේ නැහැ මෙහේ ඩොක්ටර් කෙනෙක් හමුවුණා මේ මාසේ iui කරන්න හදන්නේ. විදෙස් රටක එය සිදු කිරීම සාර්තක වේවිද
IUI ප්‍රතිකාරය එක් වරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ. එය කරන රට අනුව වෙනස් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?