පිරිමි ළමයෙක් ලබා ගන්න විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවද?
Is there a scientific way to have a boy?
Mata inne duwala thun denek.puthek labaganimata asai.ekata scientific method ekak thiyenawada.?
මේ සඳහා විද්‍යාත්මක ක්‍රම තිබෙන නමුත් ඒවා පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?