මාස කිහිපයක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් ප්‍රතිකාර ඕනද?
After a few months of trying with no result, is treatment needed?
ඔසප් වීම ක්‍රමවත්ව සිදුවෙනවා දිනක් දෙකක් එහෙමෙ වීමක් වෙනවා විවාහ වෙලා දැනට වසරක් වෙනවා 2017 ජනවාරි මස සිට දරුවෙකු අපේක්ෂාවෙන් සිටිනවා නමුත් තවම ප්‍රතිපල නොමැත මේ සදහා වෛද්‍යවරයෙකු හමු විය යුතුද? ඉක්මන් පිළිතුරු බලාපොරො
සමහර විට කිසිම රෝග තත්වයක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් උත්සාහ කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?