Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mahata mas suddiya siduweemedi dawas 2k pamana yanaturu visala wedanawak denenawa.viwahavi wasarakata wada wedi uwada kalalayak hata gattada 2watawak abotion siduviya.daru pilisidageneemak sadaha ma visin gatha uthu pratikara monawada?

අසන ලද්දේ: De*** · වයස 28 · 392 views

පිළිතුර

ඔබගේ වේදනාවට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වසරක වගේ කාලයක් තුල දෙවරක්ම ගැබ් ගෙන ඇති නිසා ඔබට ගැබ් ගැනීමට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන එකක් නැහැ.