Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata menses hadune anthimata 30 jan. March 9 hcg cheak kalama line 2 k thibuna. E wagema mage bada ridenawa 2 weeks idan. Mata danaganna one dr. Ai bada ridenne kiyala. Meya normal thathwayakda? Thanks dr6499

අසන ලද්දේ: Ar*** · වයස 27 · 440 views

පිළිතුර

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. තද වේදනාවක් ඇති නම් ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබ නියමිත ස්ථානයේ පවතීදැයි සොයා බැලීම සුදුසුයි.