Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මට මාස 1 ,1/2ගබිසා වීමි 3ක් සිදු වුණා.ඉන් පසු ගර්භණී වුනාම මාස 3 ඉවරවන විට මැහුමක් දැමිමා.ඒ බබාත් මාස 6න් කුසතුලම මිය ගිහින්.පසුව මට පුතෙක් ලැබුනා.දැන් පුතාට අවුරුද්දයි මාස 8යි.දැන් මම මාස 3ක ගැබිණියක්.මෙවර මැහුමක් දමන්න අවශ්‍ය නෑ කියා vog sir කිවුවා.දැන් කලින් channel කරපු sir නෑ.sir කිවුවා මට බයනමි දමමු කියලා.sir ඕන නෑ කියපු නිසා මාත් අවශ්‍ය නෑ කිවුවා.නිවැරදි ක්‍රමය කියන්න

අසන ලද්දේ: Pu*** · වයස 36 · 462 views

පිළිතුර

මාස 1 1/2න් සිදුවෙන ගබ්සාවන්ට ගැබ් ගෙල දුර්වලතාවයන් හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මැහුමක් දැමීම අවශ්‍ය නැහැ. දැන් ස්කෑන් පරීක්ෂණයක් කර ගැබ් ගෙල සාමාන්‍ය ප්‍රමාණයට පවතීදැයි සොයා බැලීම සුදුසුයි.