Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන්න කලින් ගැබ් ගත්තා වගේ දැනෙන්නේ ඇයි?

Why does it feel like pregnancy just before a period?

Dr.api marry karala 7months wenawa.api mula idalama babek hadanna try kala eth thama bebek nehe.preiod wenna lab weddi pregnant wela wage amaru kam danenawa.period wennath 5days wage pahu wenawa.eta passe period wenawa.vog Dr.Kenek balala tvs scan ekat Kala. Ehema prashnayak be kiwwa.Dr. ehema Wenne air.

අසන ලද්දේ: Ha*** · වයස 26

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දැනට ඔබට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. තව මාස කිහිපයක් ගැබ් ගැනීමට උත්සාහ කරන්න.