Skip to main content
ප්‍රශ්නය

පෞද්ගලික රෝහලක ප්‍රසූතියට ගැබිනි පොත අනිවාර්යද?

Is the pregnancy record needed to be admitted privately?

Dr. Baba labenna pvt hospital ekata atul wenna pregnancy card eka onamada?

අසන ලද්දේ: Pe*** · වයස 36

නැහැ. නමුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියට ඔබ ගර්භණී බව දන්වා ලියාපදිංචි කරවා ගැනීම සුදුසුයි.