ඇඟ රස්නෙ නිසා ගබ්සා වෙන්න පුළුවන්ද?
Can 'body heat' cause a miscarriage?
Dr mage aga tikak rasnnei. Mn hithana widihta rathya. Eka mata issarahata prashnayak wei da. Mn Marry karala 3weeks withara wenne. Eth mata bayai eee hethuwa mata gabsa weemata prashna athi karai kiyala.
නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට හෝ ගර්භණී බවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?