මාස 6ක් උත්සාහ කරලත් ගැබ් නොගත්තොත් පරීක්ෂණ ඕනද?
After six months of trying, are fertility tests needed?
Sir.,mama marry karala masa 10k wenawa.masa 3k upath palana tablet gatta.danata masa 6k babek balaporoththuwen innawa.thawama pregnat une ne.api dr kenek meet wenna onada?
ඔබට මාසිකව පිළිවෙලට ඔසප්වීම සිදුවේනම් සහ ඔබ දෙදෙනාගේ කිසිම රෝග තත්වයක් නැති නම් තව මාස කිහිපයක් පරීක්ෂාවකින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. එසේ නැති නම් දැන්ම පරීක්ෂණ වලට ලක් විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?