දෙන්නටම ප්රශ්න නැතත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?
No problem in either partner but still no baby — why?
Sri mama marrie karala 2 year wenna lagai et babala na. Doctor kenekta pennala behet gatta.mage wat husband ge wat problems na kiwa. Ese novemata hetuwe monawa da. Pls
සමහරවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. ඒ වගේ අවස්ථාවක IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?