හදිසි උපත් පාලන පෙත්තක් ගත්තට පස්සේ ඔසප් වීම පරක්කු වෙනවද?
Can an emergency pill delay the period?
Doktar maga waifga masika osaf wana aka mepara dawas 37k wanawa ath thawamath ne muththara akak chek kara akath nomal api akathu wanna kalin prost 1 teblat aka pavichchi kara ai ahama wanna
සමහරවිට මෙම ඖෂධ වල අතුරු ආබාධයක් ලෙස ඔසප්වීම ප්රමාද වෙන්න පුළුවන්. නමුත් ගැබ් ගැනීමට අවදානමක් ඇති නිසා නැවත වරක් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?