බෙහෙත් බිව්වොත් විතරක් ඔසප් වෙනවා නම් දරුවෙක් ලැබෙයිද?
Periods come only with medicine — can you still conceive?
Docter mn marry karala awurudu 6,eth mata thama babala ne ,vivida thenwalin prathikara kala ,mata masika osapveema siduwenne beheth beewoth pamani,normal hedenne ,a prassne hinda mn manasikawa godak asarana wela ane docter mata babek hadaganna beriweida,
ඔබට ඔසප්වීම ක්රමවත් ව සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට නම් ඖෂධ ප්රතිකාර ගැනීම අවශ්යයි. වෛද්ය උපදෙස් අනුව දිගටම ප්රතිකාර ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?