Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Meansas sadunain pasu 2wana dinaye sita dimba merima sadaha docter behet dunna.mage mensas sadima akramawat..sansargaye yediya hakke behet bi kopana dawasakata pasuda?

අසන ලද්දේ: Je*** · වයස 28 · 607 views

පිළිතුර

බෙහෙත් වලින් අනතුරුව ඩිම්බ මේරීම සිදුවී ඇතිදැයි දැන ගන්න ස්කෑන පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි. එහි ප්‍රතිඵල අනුව සරු කාලය නිර්දේශ කිරීමට හැකියාව තිබෙනව.