උපත් පාලන පෙති නතර කළාට පස්සේ ගැබ් ගැනීම පමා වෙනවද?
Does stopping the pill delay getting pregnant again?
Mama wiwaha wela awrudu 5k.awrudu 3ka puthek innw.Masa 9ka idan thawa daruwek balaporoththuwen inne.birthcontrol pills nawaththala dan 9months withara.eke balapak nisada thamath daruwek labun naththe. Kalin nam pills nawaththala 3months wage wenakota mn pregnant una.apata daruwek labenna thawa hugak kal yawida.
නැහැ. උපත් පාලන පෙති නතරකල පසු එහි බලපෑමක් නැහැ. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?