නම: Ha*** | වයස: 29
ගැටළුව

Mama wiwaha wela awrudu 5k.awrudu 3ka puthek innw.Masa 9ka idan thawa daruwek balaporoththuwen inne.birthcontrol pills nawaththala dan 9months withara.eke balapak nisada thamath daruwek labun naththe. Kalin nam pills nawaththala 3months wage wenakota mn pregnant una.apata daruwek labenna thawa hugak kal yawida.

පිළිතුර


නැහැ. උපත් පාලන පෙති නතරකල පසු එහි බලපෑමක් නැහැ. සමහර විට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)