Skip to main content
ප්‍රශ්නය

කිරි දෙන කාලේ ආයෙ ගැබ් ගත්තොත් බලපෑමක් වෙනවද?

Does conceiving while breastfeeding affect either baby?

පළවෙනි බබාට මාස 7 ක් වෙන විට නැවත ගැබ් ගැනිමක් සිදු වුනොත් කෙසේ බලපානවද ඩොක්ට ?ඒ වගේම පළවෙනි බබාට කිරිදීම කුසතුළ සිටින දරුවාට බලපානවද ?

අසන ලද්දේ: Ma*** · වයස 32

ගර්භණී කාලයේ මවු කිරි දීම නැවැත්වීමට සිදු වෙන නිසා කලින් දරුවාට දැන්ම වෙනත් ආහාර පුරුදු කරන්න. කුසතුල සිටින දරුවාට ගැටළුවක් ඇති වෙන්නේ නැහැ..