ගර්භාෂය ඉවත් කළාට පස්සේ දරුවෙක් ලබා ගන්න ක්රමයක් තියෙනවද?
Is there any way to have a baby after the womb is removed?
hadisi gabsavimak hetuven ati u adika le vahanaya walakvimata garbasaya ivath kirime sathkama mage biridata sidu karanu labuwa doctor kiwe garbasaya pamanak ivath kala bavath anekth awyawayan iwath nokala bavath min idiriyata apata daruwaku sihinayak pamanada vidya vidyawata anu sahanayak tibeda pahada denna
ඇයගේ ඩිම්බ සහ ඔබේ ශුක්රාණු ගෙන සදා ගන්නා දරුවෙකු වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුල වර්ධනය කිරීමට හැකියාව තිබෙනව. නමුත් එය මිල අධික මෙන්ම නීතිමය ගැටළු ඇතිවිය හැකි ක්රියාවලියක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?