Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි ඩිම්බ නොමෙීරීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ( ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිට නොවීමද? / ඩිම්බයෙ වීශාලත්වය ප්‍රමාණය අඩු වීමද? )

අසන ලද්දේ: An*** · වයස 26 · 804 views

පිළිතුර

ඩිම්බයක් පිටවීමට පෙර එය මේරීමට ලක්විය යුතුයි. ඩිම්බ නොමේරීම ලෙස අදහස් කරන්නේ ඩිම්බය වටා ඇති තරල පිරුණු අවකාශය ප්‍රමාණවත් තරම් වර්ධනය නොවීමයි. එවිට ඩිම්බ පිටවීම සිදු වෙන්නෙත් නැහැ.