ඊළඟ දරුවාට කලින් Rh ප්‍රතිදේහ තියෙනවද කියා බලන්න පුළුවන්ද?
Can Rh antibodies be checked before trying for another baby?
Man (0-)blood.Husband (b+).ape 1st baby (0+).mata hospital eke roham behet eka nati nisa eliyen genat vidda.1 baby ta masa 8k weddi 2nd baby hambawenda awa.mas 7n water bag kadila baby hamba una.eyata godak prashna tibba.akmawa duruwalai kiuwa upatin,passe sudurudiranu wadiwela liucamia wage ei kiuwa,blood katigahen nati una.bade water piruna,masa 1 ¹/² wage weddi nati una,hoyaganda bari una ai ena une kiyala,e baby (b-),
Mata danaganda one
1.rogam beheta widdat agata ahane nati welawal tiyanawada
2.aye baby kenek hadanda kalin eya check karanda puluwanda
..dan mata 2nd baby labila aurudu 2k witara wenawa.1st ekkenata aurudu 4ta kittui.
....man ayet babekta try karanawa mage blood prashnayak wei kiyala bayai...
එම බබාගේ රුධිර ඝනය නෙගටිව් නිසා, රුධිර ඝනය නොගැලපීමෙන් ගැටළුවක් ඇතිවීමට හැකියාවක් නැහැ. ඔබේ රුධිරය පරීක්ෂා කර ඔබට ප්‍රතිදේහ තිබේ දැයි කලින් දැන ගන්න හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?