Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති නැවැත්තුවාම ඔසප් නොවී බඩ රිදෙන්නේ ඇයි?

After stopping the pill, why no period and bad tummy pain?

Doctor mama marri karala danata masa 7 wenawa mama upath palana pethi lesa mithuri masa 6 pavichchi kala giya masaye mama pethi ganima nathara kala mata me masaya menses hadune na namuth itha amaru yati bade wedanawak thiyanawa mata visadumak laba denna doctor

අසන ලද්දේ: ch*** · වයස 28

වේදනාවට හේතුව සොයා බැලීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය උපදෙස් ලබා ගන්න.