නම: La*** | වයස: 33
ගැටළුව

Mama wediwiya peminune awurudu10di. Eda indanma ada wenakan osap chakraya akramawath. Maasa 3-4kata warak thamai wenne. Ekath godak maasawala dawasak wage thiyenne. Samahara maasawala thada dumburu kalu wage paatata kutti wage yanawa. Kekkumak wedanawak nm enne ne dr. Thawa maasekin mama marry karanawa. Wayasath nisa ikmanta babek hadanna ona. Mata puluwan weida dr? Mata thiyenne ledakda? Madasaru bawa kiyanne mekada? Prathikaara ganna weida dr?

පිළිතුර


ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබේ ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නැති නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)