Skip to main content
ප්‍රශ්නය

දරුඵල නැති අයට ප්‍රතිකාර ගන්න පුළුවන් කොහෙන්ද?

Where can a couple get fertility treatment?

Dr api bedala aurudu 2yi apita thama babala ne apita dr hamuwimata puluwan kohedida

අසන ලද්දේ: Ch*** · වයස 43

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.