නම: Ma*** | වයස: 28
ගැටළුව

sama Lingika ekathu weemakadima sukranu pitata ena eka samanya deyakda sir ? Thanks

පිළිතුර


සංසර්ගයෙන් පසු ශුක්‍ර තරලයෙන් කොටසක් පිටතට පැමිනීම සාමාන්‍ය තත්වයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)