ශුක්රාණු ඇතුළේ රැඳෙන්නේ නැතුව පිටතට එන්නේ ඇයි?
Why does semen not stay inside and flow back out?
Api merry karala 1 month api baby balaprotthuwe innawa. Ath ahema thathwayak thama ne....apita saru kalaya gana gatalu thiyenawa.sukkranu nisi lessa than path novi aliyata pamine.....e ai....thank you
අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සහ ඔසප් චක්රයේ දින ගනන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගනනය කර ගන්න පුළුවන්
http://www.vog.lk/fertility.php
සංසර්ගයෙන් පසු ශුක්ර තරලය කොටසක් පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?