බබාගේ හදවත නතර වීම වළක්වන්න බෙහෙතක් නැද්ද?
Is there no medicine to stop a baby's heartbeat stopping?
Doctor,babaage heart beat ehenne ne kiyala mage babaala 2nek ain kala. Mekata beheth nedda doctor. Api dan monawada karanna one.thanks doctor mewata pilithuru denawata.
මුල් මාස කිහිපය තුල ඇතිවෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ ආසාමාන්ය තත්වයන්. ඒ නිසා එය වලක්වා ගැනීමට බැහැ. නැවත ගැබ් ගත් පසු ඉක්මණින් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?