Skip to main content
ප්‍රශ්නය

උපත් පාලනයට හොඳම පෙති වර්ගය මොකක්ද?

Which is the best contraceptive pill?

dr උපත් පාලනය කිරීමට සුදුසු ගොඩක් හොඳ tablet එක මොනවාද??

අසන ලද්දේ: fa*** · වයස 22

වෙළඳපොලේ උපත් පාලන පෙති විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් වලට තිබෙනව. මෙම වර්ග අතර සැලකිය යුතු වෙනසක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ඔබට සුදුසු වර්ගයක් තීරණය කර ගන්න.